🛑 News Alert 🛑අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
G,H,I,T,U කලාප සඳහා
ප.ව. 2.00 – ප.ව. 4.15 දක්වා
J,K,L,V,W කලාප සඳහා
ප.ව. 4.15 – ප.ව. 6.30 දක්වා