මේ තර්ජණය කරන්නේ දිලිප් වේද ආරච්චිගේ පුත්‍රයාද ?. ඔහුට කුමක්ද සිදු වුයේ? (වීඩියෝව සංරකෂණය කර නොමැත. කුඩා දරුවන්ගෙන් ඈත් කර බලන්න)
මේ චාරූපයේ සිටින්නේ තරුණ යුවලකි. නමුත් මේ දෙන්නා ඉතාම දරුණු ලෙස යම් පුද්ගලයෙකුට බැන වදිමින් එම ස්ථානයෙන් පිටත් වෙයි. මේ යුවල කවුරු වුවත් මේ අකාරයෙන් හැසිරෙන්නේ යම් දැඩි අසාධාරණයක් සිදුවීම නිසා විය යුතුය. මේ වීඩියෝව තුල මුල් අවස්ථාව සදහන් නොවේ.
මේ තරුණයා හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලඥයෙකු වන දිලිප් වෙදාරච්චිගේ පුත්‍රයා බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ. මේ වීඩියෝව තුලින් මේ දෙදෙනාගේ තත්වය හෝ හැසිරීම තේරුම් ගත නොහැකි නමුත් මුල් අවස්ථාවේ සිදුවීම දෙස බැලිය යුතුය.එම සිදුවීම සමග සසදා සැබවින්ම මේ දෙදෙනාට අසාධාරණයක් සිදු වී තිබෙන්නේ නම් එදෙසද බැලිය යුතුය.
කොහොම උනත් මේ අකාරයෙන් හැසිරීම නම් සභ්‍යත්වයක් තිබෙන රටක පුරවැසියන්ගෙන් නම් බලාපොරොත්තු විය නොහැක. වීඩියෝව අප ඒ අකාරයෙන්ම මෙහි පළකරන්නේ නීතිමය කටයුතු කරගැනීමට අදාළ බලධාරීන්ට පහසුවීමටයි. දැඩි අසභ්‍ය වචන තිබෙන බැවින් පරිස්සමින් අහන්න.