අද (05) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම ප්රකාශ කරයි.
කෙසේ නමුත් හෙට (06) දිනයේ සිට යළිත් පැය 2 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු වන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

© 2021 රාවණා ලංකා.