ඉන්ධන අර්බුදය සමග පවතින ගැටලු හමුවේ ගුරුවරුන් සහ පාසල් සිසුන් කොටස් වශයෙන් බෙදා සතියකට දින 3 බැගින් පාසල් වෙත කැඳවීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනා කර ඇත.
ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අතර ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.