අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
K, L,U කලාප සඳහා – පෙ.ව.8.30 – පෙ.ව.10.45
A, B, C, V W කලාප සඳහා – ප.ව.3.00 – ප.ව.5.15
D, E, F, G, P, Q, R කලාප සඳහා – ප.ව.5.15 – ප.ව.7.30
H, I, J, S, T කලාප සඳහා– ප.ව.7.30 – ප.ව.9.45