අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
C,D,E,R කලාප සඳහා – ප.ව.12.00 – ප.ව.2.30
H,I,K,S,T කලාප සඳහා – ප.ව.2.30 – ප.ව.5.00
A,B,L,U,V,W කලාප සඳහා – ප.ව.5.00 – ප.ව.7.30
F,G,J,P,Q කලාප සඳහා– ප.ව.7.30 – ප.ව.10.00