ශ්‍රී ලංකාවේ ඉන්ධන පෝලිම්වල ජනතාව දුක් විදීමටත්, ඉන්ධන කළු කඩයක් නිර්මාණය වීමටත් බලපෑ ප්‍රධානතම හේතුව වුයේ ඛනිජ් තෙල් අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්රකාශයන්ය. ඔහු ප්‍රසිද්ධියේම බොරු කිවේය.
කෙසේ නමුත් අද ජනතාවට සහනයක් සැලසෙන අත්තක් කිවේය. ඒ ඉන්ධන රැගත් නෞකාවක් පැමිණි බවයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා එම නිවේදනය නිකුත් කර තිබේ. මෙසේ පැමිණ ඇත්තේ ඩිසල් රැගත් නෞකාවකි.