ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කරන ලද්දේ ඇෆ්ගනිස්ථානයේ දී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාරිහි ඝාතනය කර ඇති බවයි.
අමෙරිකානු ජනපති වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ඉරිදා දිනයේ කාබුල් අගනුවර දී සී.අයි.ඒ.සංවිධානය විසින් එල්ල කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී මෙසේ අල්කයිඩා නායකයා මියගොස් ඇත.
අල්කයිඩා නායක අයිමන් අල් සවාරිහි මෙසේ ඝාතනයට ලක්වන විට වයස අවුරුදු 71 වියේ පසුව ඇත.