අද (09) දිනයේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තද සුළං තත්ත්වයක් ද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ,ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළත් ඇති විය හැකි බව ද වැඩි දුරටත් වාර්තා වේ.