දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් විනිසුරු Rudi Koerzen රිය අනතුරකින් සිය දිවි ගමනින් සමුගෙන ඇත.
මොහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රභූ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර Koertzen ජාත්‍යන්තර තරඟ 331ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත.
එමෙන්ම Koertzen ටෙස්ට් තරඟ 100කට වැඩි ගණනකට පෙනී සිටි විනිසුරුවරුන් තිදෙනාගෙන් ද අයෙකි.
මොහු මියයන විට වයස අවුරුදු 73 වියෙහි පසුව ඇත.