මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්රජාතන්ත්රවාදයට හානියක් බවයි.
මේ බව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත.
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස මෙරට රජයෙන් ඉල්ලීමක් කර සිටින බවයි.