එක්තරා දිස්ත්‍රික්කයක ඉඩම් රෙජිස්ටාර් කන්තෝරුවක පැරණි ලේඛන ලොරි 7 කින් ගෙන ගොස් ගිනි තබා විනාශ කිරීමේ පුවතක් අප වෙත අනාවරනය වී තිබේ. එම පළාතේ ආණ්ඩුකාරවරයාද එම සිද්ධිය යට ගසා තිබෙන අතර එම කාර්යාලයේ ප්‍රධානි කාන්තාව රාජ්‍ය පරිපාලන විභාගය පවා අසමත් බවද වාර්තා වේ. එසේම එම පැරණි ලේඛන විනාශ වීමෙන් එම ප්‍රදේශයේ මේ වනවිට හොර ඔප්පු ලිවීමට පහසුව තිබෙන අතර එහි එක්තරා නීතිවේදියෙක් හොර ඔප්පු 250 කට වඩා මේ වන විට ලියා තිබේ.
මෙම සිද්ධිය පිලිබදව සාක්ෂි සහිතවම සම්පූර්ණ සිද්ධිය අප අද හෝ හෙට ඔබ වෙත අනාවරණය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිමු.