අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් වශයෙන් වර්ගීකරණය කිරීමට අනුමැතිය ලබා දී ඇත.
මීට ඉහත දී ශ්‍රී ලංකාව මැදි ආයම් සහිත රටක් වශයෙන් පවතින ලදී.
කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම දිනෙන් දින අඩු වීම හේතුවෙන් ලෝක සංවිධාන අධාර ලබාදීම සඳහා කළ ඉල්ලීමකට අනුව මෙසේ වර්ගීකරණය පහත දැමීමට තීරණය කළ බවයි.