මෙවර 20/20 ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ තරගයෙන් පහසසු ජයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදවා අයර්ලන්තය විසින් වාර්තා කරන ලදී.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 146ක් රැස් කරන ලදී.
ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම විසින් ජයග්‍රහණය සදහා අවශ්‍ය ලකුණු 147 එක් කඩුල්ලක් පමණක් දැවී ලබාගැනීමට අයර්ලන්තය සමත්ව ඇත.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2016 වර්ෂයේ 20යි 20 ලෝක ශූරයින් වූ අතර මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දෙවැනි වටයට පිවිසීමට අපොහොසත් වීම මහත් අභාග්‍යයකි.