දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වන විට මරදාන සිට කොළඹ කොටුව දක්වා මාර්ගය අවහිර වී තිබේ.
මෙම විරෝධතා පා ගමන මරදාන එලිෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වූ අතර එය ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුවට ලඟා වීමට නියමිත බව වාර්තා වේ.