රටේ ආර්ථිකය බිඳ වැටී ඇති වාතාවරණයක් තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම මත සමගි ජල බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්රමුඛ කරගනිමින් ජාතික සභාව නිර්මාණය විය.
එහිදී ඔවුන්ගේ අරමුණ වන්නේ රටේ ව්‍යාපාර ක්ෂේත්රය නංවාලීම සඳහා ජනතාවගේ අදහස් විමසා එම අදහස් ද සලකා බලමින් අවශ්‍ය කටයුතු සිදු කිරීමයි.
රට වැටී ඇති ආගාදයෙන් ගොඩගැනීමවස් ජාතික සභාව විසින් සිදුකරන මෙම වැඩපිළිවෙළ මේ වන විට අවස්ථා 11කදී සිදු කර ඇති අතර ඔවුන් සතිපතා මෙසේ විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන ජනතාව කැඳවා එහි දී එම ක්ෂේත්රයන් පිළිබඳව සහ ඒවායේ පවතින ගැටලු සාකච්ඡා කිරීම සිදු කරයි.
එසේ සංවිධානය කරන ලද වැඩසටහනක් මෙසේය,