මෙරටට පැමිණෙන විදේශිකයන් විසින් මෙරට අධි සුඛෝපභෝගී මහල් නිවාස සංකිර්ණවල නිවාස මිලදී ගන්නේ නම් ඔවුන්ට දීර්ඝ කාලින විසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ඊයේ (10) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දීම සිදු කර ඇත.
එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අධි සුඛෝපභෝගී නිවාස මිලදී ගන්නා විදේශිකයින්ට ඩොලර් ලක්ෂ 2 ක ආයෝජනයක් කළොත් වසර 10 ක් දක්වා විසා ලබා ගැනීමේ හැකියාව ඊයේ (10) දිනයේ සිට ලැබෙන බවයි.