අඩි 08 ක් පමණ දිගැති කිඹුලෙකු අහංගම මුහුදේ සැරිසරන බවට පොලිසියට ලද තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කළ බව පොලිසිය ප්රකාශ කර ඇත.
මෙම කිඹුලා කොග්ගල ඔය ආශ්රිතව සැරිසරමින් සිට මෙලෙස මුහුදු තිරයට පැමිණෙන්නට ඇතැයි සැක කරයි.

© 2021 රාවණා ලංකා.