අද (15) දින ගම්පහ මාකවිට ප්රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල තිබෙන බව වාර්තා වේ.
එසේම මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනි.
එමෙන්ම මාකවිට ප්රදේශයේ පිහිටි ප්රාථමික පාසලක් අසලදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බවද වාර්තා වේ.