ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවේදනය කළේ මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහල දමමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවයි.
ඒ අනුව මෙසේ සංශෝදනය කරන ලද නව ගාස්තු නොවැම්බර් මස 18 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
අදාල නිවේදනය පහතින්,
https://drive.google.com/file/d/1ptd0wfGq4wcpGoTwwDTu0bOhPJq4FvQu/view?usp=share_link