කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්රකාශ කළේ කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කෙරෙන හෙයින් දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකුලභාවය පිලිබඳ ගැටලුවක් නොමැති බවයි.
අද (17) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ තීරණය සභාව වෙත දැනුම්දෙමිනි.