අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කලේ ඉදිරියට විද්‍යාපීඨ වලින් ගුරුවරු බිහි කිරීම වෙනුවට නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කර වසර 4 ගුරු පුහුණුවක් ලබාදී උපාධියක්ද සහිතව ගුණාත්මකභාවයෙන් යුතු ගුරුවරුන් පිරිසක් බිහිකරන බවයි
ඒ අනුව අමාත්‍යාවරයා සදහන් කර සිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින විද්‍යාපීඨ 19ම එක්කර ජාතිත අධ්‍යාපනය විද්‍යාලය ලෙස නම් තබමින් නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බවයි. මේ වන විට පවතින ක්රආකාරයට විද්‍යාපීඨ ගුරුවරුන්ට උපාධියක් ලබාගැනීමට භාහිර අංශයකට යොමුවිය යුතු අතර මෙම නව ක්‍රමවේදය ඔස්සේ විද්‍යාපීඨය තුලින්ම එම උපාධියද ලබාගැනීමේ හැකියාව පවතී..