අද( 27 )පෙරවරුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ වසර දෙකක ශිෂ්‍යයන් අතර ගැටුමක් ඇතිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය
රුහුණු සරසවියේ දෙවන සහ අවසන් වසරේ සිසුන් අතර ඇතිවූ මෙම ගැටුමෙන් සිසුන් 11 දෙනෙකු රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ.
ගැටුමට හේතුව තවම අනාවරණය වී නොමැති අතර මාතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.