අයි.එස්.අයි.එස්.සංවිධාන නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මියගිය බව එම සංවිධානය නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ඔහු නායක අබු හසන් අල් හෂිම් මියගියදිනය හෙළිකර නොමැති නමුත් සටනකදී මියගිය බවට තහවුරු කර ඇති බවයි.
මේ අතර අමෙරිකාව වාර්තා කර ඇත්තේ ඔක්තෝම්බර් මස මැද භාගයේදී සිරියාවේ පැවති ගැටුම් අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස්.සංවිධානයේ නායකයා ඝාතනයට ලක්ව ඇති බවයි.
මීට පෙර අයි.අස්.අයි.එස්.සංවිධානයේ හිටපු නායක අබු ඊබ්‍රහිම් මෙම වසරේ පෙබරවාරි මස මියයාමෙන් අනතුරුව අබු හසල් අල් හෂිම් එම සංවිධානයේ නායකයා බවට පත් විය.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන්න ආවාට ගියාට කරන ලද ප්‍රකාශයක් නොවේ.