නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සදුදා සිට(16) තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. එම කාර්යාල වල සේවකයන් කිහිපදෙනෙකුට කොවිඩ් රෝගය වැළදීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

© 2021 රාවණා ලංකා.