හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ අරමුණින් අපරාධකරුවන් මර්ධනයට රොබෝවරු යොදාගැනීමට ඇමරිකානු පොලිසිය සැලසුම් කර ඇත.
ඇමරිකාවේ -සන්ෆ්‍රැන්සිස්කෝ පොලිසිය මේ පිළිබද යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ ජනමත විමසුමක්ද සිදු කිරීමට නියමිත බව පවසන ලදී.

© 2021 රාවණා ලංකා.