විදුලිබිල ආරංචි මාර්ග පවසන අකාරයට මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවන් බන්ධානාගාර ගත කර සිටින තිකෝ සමුහ ව්‍යාපාරය හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ නිවසේ මාස 4 අදාළ හිග විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඊයේ (02 )සිට විදුලිය විසන්දි කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි ඇය සහ ඇයගේ පවුලේ ඇය කුලී පදනම මත ජිවත් වන මෙම නිවසේ ලක්ෂ හතර හමාරකට ආසන්න මුදලක් හිග බව සදහන් වේ.