අද (08) දින පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම විසින් ප්රකාශ කර තිබේ.
ඒ අනුව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්රකාශ කර තිබෙන්නේ උදෑසන කාලයේ පැයකුත්, රාත්රී කාලයේදී පැයයි විනාඩි 20 කුත් විදුලි කප්පාදුව සිදුවන බවයි.