යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කල පරිදි අද (18) දිනයේ තවත් රෝගීන් 1232 ක් වාර්තා වීම සමඟ අද දිනයේ සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,660 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුළින් හමු වූ සමස්ථ කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 369,343ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ රෝගීන් 2188ක් සුවය ලබා ඇති අතර, ඒ අනුව සුවය ලැබු සමස්ථ රෝගීන් සංඛ්‍යාව 316,528 ක් වේ.
මෙරටින් වාර්තා වූ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 6,604කි.