කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කල ඉල්ලීමකට අනුව සහල් ආනයනය වහාම අත්හිටුවන ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනපතිවරයා දැනුම්දී තිබෙනවා.
මෙලෙස සහල් ආනයනය කිරීමට පියවර ගත්තේ 2021 වසරේ මහ කන්නයේ වී වගාව අසාර්ථක වීමත් සමග මෙරට සහල් හිගයක් ඇතිවන බවට අනාවැකියක් පළවීමත් සමගමය.
එමෙන්ම මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසානයේ රුපියල් මිලියන 73,627 ක් වියදම් කර සහල් මෙට්‍රික් ටොන් 675,288 ක ප්‍රමාණයක් ගෙන්වා තිබුණි.