මේ වන විට ශ්රී ලංකාව තුළ පවතින අධික ශීත කාලගුණ තත්ත්වය හමුවේ විදුලි පරිභෝජනය ද පහත වැටී තිබෙණ බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 35 දක්වා පහත වැටී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්රකාශ කළේය.
මෙම අගය මීට පෙර ගිගාවොට් පැය 39ක් ලෙස සටහන්ව තිබුණි.