ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 2.9 විස්තීරණ මූල්‍ය සහනය මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට අවස්ථාව නොලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි.