නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (22) යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස තුනක් ගතවීමෙන් මහා කස්සප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සත්තපන්නි ගුහාවේ දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, එසේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ගෝලයකු වූ ආනන්ද හිමියන්ගේ රහත්භාවය සනිටුහන් කිරීම ආදී මංගල කරුණු කිහිපයක් මෙම නිකිණි පුර පසළොස්වක පොහොය දිනයට යේදී ඇත.
එසේම ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ද අද දිනයට යෙදී තිබේ.