.
ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් -ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සාකච්චාවකදී විදුලි බිල නොගෙවූ මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව අනාවරණය කරන ලදී.
එහිදී 2022 නොවැම්බර් මස 13 වන දිනට සකස් කරන ලද විදුලි බිල නොගේවා සිටින ලේඛනයේ රට හදන තැන සිටින මැති ඇමති වරු.න් 54 දෙනකුගෙන් කෝටි 42 ක පමණ විශාල හිග මුදලක් අය විය යුතුව ඇති බව අනාවරණය විය.
ඒ අනුව එසේ නොගෙවා ඇති අපගේ ආදරණීය මැති ඇමතිවරුන් වනුයේ
- පෙස්ටඩ් පෙරේරා රු. 5391913.00
- WDJ සෙනවිරත්න රු. 1628523.07 +660485.56
- SPP දසනායක රු. 1409015.27
- RMCB රත්නායක රු. 1427479.16
- RP ගුණවර්ධන රු. 1356927.28
- R පතිරණ රු. 1237043.35
- WMTB ඒකනායක රු. 1128444.77
- චන්දසිරි ගජදීර රු. 1048703.80
- රිෂාඩ් බදුදියුධීන් රු. 961879.23
- KDMC බංඩාර රු. 893075.26
- HG වීරකෝන් රු. 801748.75
- සරත්ෆොන්සේකා රු. 767561.08
- P හැරිසන් රු. 691075.09
- BMMD බන්නැහැක රු. 540376.64
- R බෝගොල්ලාගම රු. 475290.19
- ACH ද සොයිසා රු. 483086.70
- A දොඩන්ගොඩ රු. 403197.44
- VA සංගරී රු. 390761.94
- ඉමිතියාස් බාකිත් බාකර් රු. 357311.11
- RDA සිරිසේන රු. 355765.71
- H ප්‍රනාන්දු රු. 275028.59
- LGJ සෙනවිරත්න රු. 262447.62
- W අබේවර්ධන රු. 246105.90
- DDK අලහප්පෙරුම රු. 239988.00
- NHR සේනාරත්න රු. 227157.81
- GWP සොයිසා රු. 199434.82
- J වීරක්කුබුර රු. 198749.87
- AD පේමදාස රු. 193836.97
- ජයලත් ජයවර්ධන රු. 162481.06
- NW කොතලාවල රු. 162146.08
- P හැරිසන් රු. 160507.37
- අනුර ප්‍රියදර්ශන යාපා රු. 192705.48
- HM ෆවුසි රු. 142460..99
- S පුංචිනිලමේ රු. 129501.70
- E ප්‍රේමරත්න රු. 124531.70
- MLAM හිස්බුල්ලා රු. 116333.15
- KT වික්ක්‍රමරත්න රු. 169073.79
- DJAM දසනායක රු. 165073.68
- ALM අතාවුල්ලා රු. 96166.77
- විමලේන්ද්‍රන් රු. 89443.57
- JC අලවතුවල රු. 87156.10
- T අත්තනායක රු. 85244.67
- කදිරගාමර් රු. 73968.17
- තිස්ස කරලියද්ද රු. 71641.49
- RMRM බංඩාර රු. 53846.49
- J ගුණවර්ධන රු. 51960.71
- R වික්‍රමනායක රු. 50535.18
- MF මුස්තාපා රු. 38371. 58
- SB දිසානායක රු. 32367.54
- G සුසන්ත පුංචි නිලමේ රු. 31676.98
- MMA හලීම් රු. 4347 .67
- M අලුත්ගමගේ රු. 1854.61
කෙසේ වුවත් රතු බිල පැමිණෙන තෙක් ඔවුන්ට නොගෙවා සිටිය හැකිය.