කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රු. 10 කින් පහත දැමීමට කටයුතු කරන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
තිරිඟු පිටි මිල අඩු කිරීමත් සමග මෙම තිරණය ගත් බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සදහන් කරයි.