ඉන්දීය තරඟ සංචාරය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට අවශ්‍ය ක්ර1ීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය තවමත් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් හිමිව නැත.
නම් කරන ලද ක්‍රිකට් සංචිතය පසුගිය 25 වනදා අනුමැතිය සඳහා යොමු කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන ලදී.
ජනවාරි මස 03 වනදා ආරම්භ වීමට නියමිත පන්දුවාර විසුසයි විස්ස සහ එක්දින තරඟාවලි සඳහා එළෙෙන 31 වනදා දිවයිනෙන් පිටව යාමට නියමිතව තිබේ.
කෙසේ නමුත් සංචිතය සඳහා තවමත් අනුමැතිය හිමි නොවුන ද සහභාගී වීම සඳහා නියමිත සංචිතය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පුහුණු වීම් කිරීම ආරම්භ කර තිබේ.