අද (23) සිට තොග වෙළඳාම සඳහා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරිණි.
එහි ව්‍යාපාරික සංගමය පවසා ඇත්තේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව වෙළඳ සංකීර්ණයේ කටයුතු සිදුකරන බවයි.
පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති, ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ, සම්පූර්ණයෙන්ම එහි තොග වෙළඳාම පමණක් සිදුකරන බවත් එම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආරක්ෂිත ස්ථානයක් බවත් ය.