විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පවතින ගැටලු සඳහා විධිමත් විසඳුම් ලබා දිය යුතු බවයි.
අද (29) කොළඹ දී පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් දක්වා ඇත.