නේවාසිකාගාරයක් තුල සිහිසුන්ව සිටි සිසුවකු රෝහල් ගතකරණ විට මිය ගොස් තිබේ.
මියගිය සිසුවා දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්වවිද්‍යාලයට අයත් නේවාසිකාගාරයක් තුල සිටියදී මෙම සිදුවීම සිදුව තෙබේ.
සිසුවා නේවාසිකාගාරය තුල වැටී ස්ටියදී හොමාගම රෝහලට ඇතුලත් කොට ඇති අතර ඒ වනවිටත් ඔහු මිය ගොස් තිබු බව වාර්තා වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්වවිද්‍යාලයේ 2 න වසරේ ඉගනුම ලැබූ මලිත් යශෝධ නැමති 25 වියේ පසු වූ පොතුහැර ප්‍රදේශයේ සිසුවකි.