ඊයේ (3) වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල 4.4% තරම් කැපීපෙනෙන ලෙස පහළ වැටී තෙබෙ.
ඒ අනුව බෙනට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.4% න් ද WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.1% න් ද මිළ පහල ගොස් තිබේ.
ඒ අනුව ඩොලර් 82.10 ක් ලෙස ලෝක වෙළදපොලේ බෙනට් වර්ගයේ බොරතෙල් බැරලයක හා WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.93 නව මිල ගණන් සටහන්ව ඇත.