මෙතක් විසඳුම් නොලැබුණු වැටුප් ගැටලුව පිළිබඳ ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්රියාමාර්ග පිළිබඳව අද (25) දිනෙය් තීරණය කරන බවයි ලංකා ගුරු සංගමය පවසා සිටියේ.
ගුරු වෘත්තීය සමිති රැස් වී ඒ සම්බන්ධෙයන් අවසන් තීරණයක් ගන්නා බවයි එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ.