සර්ව ආගමික නායකයින්ගේ අත්සන් ඇතිව මෙලෙස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ,පසුගිය දා උසස් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කරන ලද ප්රකාශය තරයේ හෙළා දකින බවයි.
එයින් පෙන්වා දී ඇත්තේ,පාස්කු ප්රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්රකාශයේ ගැබ්ව ඇති බවයි.
ඔවුන් සිංහල බෞද්ධයන් වීම නිසා ඔවුන්ව පාස්කු ප්රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බවක් අදාළ ප්රකාශයන් තුළින් හැඟී ගිය බව ද එහි සඳහන් කර ඇත.
එම නිවේදනය පහතින්,