ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමෘද්ධි ලාබීන් නොවන පවුල් සදහා සහල් කිලෝ 10බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්රියාවට නංවා ඇති බව පවසනවා.
ජනාධිපති මාද්ය අංශය නිවේදනය කරන්නේ එම සහල් බෙදාදීම එළබෙන මාර්තු හා අප්ර්ල් මාස දෙක තුල සහල් කිලෝ 10 බැගින් ලබා දීම සිදු කරණ බවයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කර ඇත්තේ වෘත්තීය සමිති සාමාජිකයන් සමග ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්චාවක දී බව වාර්තා