ඇස් රෝග සදහා බහුලව බාවිතා කරණ විවිධ ඖෂධ වර්ග වල හිගයක් ලංකාවතුල පවතින බව වාර්තා වේ.
ඖෂධ රජයේ රෝහල් වල හෝ වෙළදපලේ දක්නට නොමැති බවයි වාර්තා වන්නේ.
අක්ෂි රෝගීන් පවසන්නේ ඖෂධ නොමැති හේතුවෙන් ඔහුන් දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති බවයි.

© 2021 රාවණා ලංකා.