අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ හෙට (17) දින බන්ධනාගාරව සිටින රැදවියන් 19 දෙනකු නිදහස් කරණ බවයි.
ඒ මහතා පවසන්නේ එසේ නිදහස් කරණ රැදවියන්ගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් ඔහුන්ව නිදහස් කරණ බවයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිර කරුවන් සමාජගත කරණු ලබන්නේ බන්ධනාගාර පුනුරුත්ථාපන නිලධාරීන්ගේ පුර්ණ අදීක්ෂණය යටතේ බවයි.
ඒ අනුව හෙට දින ලංකාවේ බන්ධනාගාර කිහිපයකින්ම රැදවියන් 19 දෙනකු නිදහස් වීමට නියමිතව තිබේ.