ඊයේ (25) දින සිදු වූ තවත් කොවිඩ් මරණ 209 ක් සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. එත් සමගම ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,157 ක් දක්වා ඉහල ගොස් තිබේ.

© 2021 රාවණා ලංකා.