කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ වී වගාව සදහා බන්ඩි පොහොර අනිවාර්යෙන්ම යෙදිය යුතු බවයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුන් දෙන්නේ ගොයම් කහපැහැ ගන්නා රෝගය වැලැක්විය හැක්කේ බන්ඩි පොහොර යෙදීමෙන් පමණක් බවයි. එමනිසා එම පොහොර යෙදීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ ගොයම් කහැපැහැ ගැන්වීමේ රෝගය ශ්‍රී ලංකාවේ දැනට පවතින වී වගාවෙන් 10% පමණ ව්‍යාප්ත වන බවයි.