ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉදිරි තරග සදහා තෝරා ගැනීමට වෛද්‍ය කමිටුව සුධානමින් සිටින බව වාර්ථා වේ.
කුසල්ගේ ශල්‍යකර්මයෙන් පසුව ඔහු හොද ශාරීරික යෝග්‍යතාවයකින් සිටින බව එහි ප්‍රධානී අර්ජුන ද සිල්වා පවසනවා .
මෙවර කුසල් ජාත්‍යන්තර පිටියට පැමිණීමට නියමිතව සිටින්නේ වසරකට පමණ පසුව බවයි වාර්තා වන්නේ.