ශ්‍රී ලංකා ඇමරිකානු නාවික මැරීන් බලකා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව හෙට (19) දින සිට 23 වන දින දක්වා ඒකාබද්ධ සහයෝගිතා අභ්‍යාසයක් ආරම්භ වන බව වාර්තා වේ.
දෙරට අතර ඒකාබද්ධ මෙම අභ්‍යාසයන් ත්‍රිකුණාමලය හා කොළඹ ආශ්‍රීත ව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙහි අරමුණ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම සම්ප්‍රදායික හා නොවන ප්‍රශ්න හා අභියෝගයන්ට මුහුණදීම හා ප්රත්චාර දැක්වීම අන්තර් කලාපීය ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම බව වාර්තාවේ.