ලංකාවේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගන්නා ලද චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන 02 ක් හෙට (28) දිනයේ මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.
ඒ අනුව මේ වන විට ශ්රී ලංකාවට ගෙනවිත් ඇති සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්රා ප්රමාණය මිලියන 18ක් වන බව කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.